*__කැෂියර් තනතුරක්__* සඳහා හදිසි අවස්ථාවක් –
*තැන්නෙකුබුර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක්* සඳහා පහත සුදුසුකම් ඇති පරිණත කාන්තා අපේක්ෂිකාවක් *කැෂියර් තනතුර* සඳහා අවශ්‍යවේ.
🔹 අවශ්‍ය සුදුසුකම්:
වයස *අවුරුදු 45 ට අඩු විය යුතුය*
*කැෂ් යන්ත්‍ර භාවිතය පිළිබඳ මූලික දැනුමක්* තිබිය යුතුය
*වගකීම් සහිතව කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය*
තැන්නෙකුබුර ප්‍රදේශයෙන් කිලෝමීටර් 7–10 අතර සිටින අය පමණක් අයදුම් කරන්න
🕒 *වැඩ කරන වේලාව:*
උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා
💰 *වැටුප:*
සාකච්ඡා කර තීරණය කරනු ලැබේ .
_📢 **අමතරව, අපගේ ශාඛා සඳහා පහත තනතුරු සඳහාද අපේක්ෂකයින් අවශ්‍ය වේ* :
🚚 *බෙදාහැරීම් රියදුරු (Delivery Driver)**
🛒 *විකුණුම් සහායක (Sales Assistant_*
📞 සම්බන්ධ වීමට:
**Christy – 0783308446* */0713422886*
📧 *Email: rienzie.christopher@gmail.com*