නේචලැක් තීන්ත (පුද්.) සමාගම
තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක: 5, කණුවන හන්දිය, ජා-ඇල පිහිටි අපගේ තීන්ත ප්රදර්ශනාගාරය සඳහා සඳහා පුහුණු/නුපුහුණු කැෂියර්/වෙළඳ සේවකයෙකු/සේවිකාවක් ජා-ඇල ප්රදේශයෙන් හෝ ඒ අවටින් කඩිනමින් බඳවා ගැනෙයි.
* වයස: අවුරුදු 18 සහ 45 අතර විය යුතුය.
* සමාන්ය පරිගනක දැනුම තිබිය යුතුය.
* වැටුප රු. 50,000.00 ත් රු. 75,000.00 අතර ලබාගත හැක.
* ETF/EPF සමග විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
Naturelac Paints (PVT) LTD.
Naturelac Paint Centre,
No:5, Kanuwana Junction, Ja-Ela
E-mail:info@naturelac.lk
Tel:0773026519