කැස්බෑව උසාවියට නුදුරින් 14 කණුව පාරෙන් වෙලකට මුහුණලා සුපිරි බිම් කොටස් දෙකක්
පර්චස් 25 බැගින් බිමි කොටස් දෙකක් විකිණීමට
255 බස් මාර්ගයෙන්ද ඉඩමල ළගාවිය හැක
අත්තිකාරම් මුදල ලක්ෂ 5
බැංකු ණය පහසුකම්
පොළී රහිතව පහසු ගෙවීමේ ක්රම
පිලියන්දලට 3km
කොට්ටාවට 4km
Highway එකට විනාඩි 10
නිදහස් නේවාසික පරිසරය