✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවසක් විකිණීමට පිළියන්දල කැස්බෑව පාරෙන්
✅ ඉහල නේවාසික පරිසරය
✅ කොළඹ බණ්ඩාරගම පාරට මීටර් 500 යි
✅ වැඩ අවසන් අදියරේ පවතින බැවින් පැමිණ පරීක්ෂා කර බලා වෙන් කර ගැනීමට පුලුවන්
✅ නිදනකාමර 3 ක්, ( A/C සදහා පහසුකම් සමග )
✅ නවීන පන්නයේ නානකාමර දෙකක් හා සේවක නානකාමරයක් ( උණුවතුර පහසුකම් සහිතයි )
✅ පර්චස් 6.5 ක් සහ වර්ග අඩි 1450 ක් පමණ ඇත
✅ ජල විදුලිය
✅ කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ ෆිනිෂින් වහලය
✅ අඩි 20 කාපට් පාර
✅ වට තාප්ප හා ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන නැවත්වීමේ ඉඩ පරාසය
✅ විකුණුම් මිල - ලක්ෂ 225 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව බොරලැස්ගමුව කටුබැද්ද යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත
✅ Architecture Design Brand New Luxury Single Storey House In Piliyandala Kesbewa Road
✅ 03 Spacious Bedrooms With ( A/C Provisions )
✅ Master Bedroom With Attach Bathroom
✅ 02 Modern Bathrooms With Hot Water
✅ Servant Bathroom
✅ Kitchen With Modern Pantry Cupboard & Cooker
✅ 6.5 Perch Land
✅ Beautiful Garden Area
✅ Wall & Gate
✅ Branded High Quality Fitting
✅ 6.50 Perch Land & 1450 sqft
✅ Highly Residential Environment
✅ Close To Kesbewa Bypass Road & Piliyandala
✅ Very Close To Piliyandala,, Bokundara, Boralesgamuwa, Katubedda, Kottawa, Maharagama & All Major Cities
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Parking Space for 05 Vehicles
✅ 550 Meters To Bandaragama Colombo Main Road
✅ Very Close To Piliyandala Kesbewa Bandaragama & Bypass Road
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟐𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°