කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 400m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්..........
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 10න් ලගා විය හැක.
තෙකලා විදුලිය
ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
අඩි 30ක පුළුල් මාර්ග
බැංකු ණය පහසුකම්
100% නිරවුල් ඔප්පු
පහසු ගෙවීමේ ක්රම
----------------------------------------------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.100,000/- ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරවා ගන්න…
🔴 මසක් ඇතුලත ගෙවීමේදී 10% දක්වා සුවිශේෂී වට්ටම් ❕❕❕
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න…
☎️ දැන්ම අපට කථා කරන්න…