💼 තනතුර : කැරියර් රියදුරු – කෑගල්ල
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ ඉහළ හා ස්ථාවර මාසික වැටුපක්.
~ වාහන නඩත්තුව හා ඉන්ධන වියදම් සමාගම විසින් ගෙවනු ලැබේ.
~ වෛද්‍ය හා ජීවන රක්ෂණ සහතික.
~ අමතර දීමනා සහ වාර්ෂික වැටුප් වැඩිවීම්.
~ වැඩ කාලය තුළ ආහාරපාන හෝ ආහාර අනුබද්ධ.
~ සේවා කාලයෙන් පසු විවිධ වරප්‍රසාද හා ගෞරව දීමනා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
හෝ පහත දක්වා ඇති දුරකථන අංකයට ඇමතුමක් දී වැඩි විස්තර ලබාගන්න.
සමාගම: සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
වැඩ ස්ථානය: කෑගල්ල ශාඛාව
#📳 දුරකථන අංකය : 077 080 70 70 (කතා / WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
ප්රමුඛ පෙළේ මොටර් අමතර කොටස් සමාගමේ විශ්වාසනීය කැරියර් රියදුරුවරයෙකු ලෙස අප සමඟ එකතු වන්න.