කැලණිය වරාගොඩ පාර මකුල්ලුගහවත්ත පිහිටි මෙම නිවස කාමර 3කින් සමන්විත අතර වරාගොඩ පාරට මීටර 600,කැලණිය ප්‍රධාන බස්නැවතුමට 900
කිරිබත්ගොඩට 3.5 k.m
2024 ලක්ෂ 170ට තක්සේරුව ඇත.
බෝකර් වරැ අනවශ්‍ය. ලක්ෂ 140කට විකිණීමට.
ගංවතුර නැත.
තප්ප, ගේට්ටුව ඇත.
ටයිල් කර ඇත.
විදුලිය, ජලය (ජල සම්පාදන මණ්ඩලය)
වාහන නැවැත්වීමට ඉඩ ඇත.
එලිය කුස්සිය ඇත.