🏡✨ කැළණිය ගෝනවල පර්චස් 17 වටිනා ඉඩමක් !💰 පර්චසයක මිල ලක්ෂ 7/= පමණයි✨🏡
පදිංචියටත් ආයෝජනයටත් හොඳම අවස්ථාව!
📍 ස්ථානය:-ගෝනවල පාර, දෙවෙනි පටුමග, පුබුදු මාවත
🛣️ අඩි 15 ප්රවේශ මාර්ගයට මුහුණලා
📍 ප්රධාන පහසුකම්:
🛕 කැළණිය රජමහා විහාරයට 3 km
🌊 Water World වෙත 1.8 km
🏦 බැංකු ආසන්නයේ
🏫 රජයේ පාසල්
🛒 සුපර්මාර්කට්
🏥 රෝහල්
🚗 නගරයේ සියලුම පහසුකම් ඉතා ආසන්නයෙන්
🌟 ඉහළ වටිනාකමක් ඇති මෙම ඉඩම ඔබගේ අනාගත ආයෝජනය සඳහාත්, නිවසක් ඉදිකිරීම සඳහාත් කදිම තේරීමකි!
🆔 JOB NO: EE-ST-13338