Rs 1,400,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🌊🏖️ CCD අනුමැතිය: වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය
🌊🏖️ UDA අනුමැතිය: නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අනුමැතිය
🌊🏖️ RDA අනුමැතිය: මාර්ග සංවර්ධන අධිකාරියේ වීථි රේඛා සහ ගොඩනැගිලි සීමා අනුමැතිය
🌊🏖️ පළාත් පාලන අනුමැතිය: අදාළ නගර සභා/ප්‍රාදේශීය සභා ගොඩනැගිලි හා ඉදිකිරීම් අනුමැතිය
🌊🏖️ CEA අනුමැතිය: මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය
🌊🏖️ SLTDA අනුමැතිය: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය
✅ කැබානා ව්‍යාපෘතියක් සඳහා සියලුම අනුමැතීන් මේ වන විටත් ලබාගෙන ඇත:
━━━━━━━━━━━━━━━━━━━
🌊🌴කැබානා ව්‍යාපෘතියට වත්තලින් සුපිරිම ආයෝජනයක්! 🌴🌊
🔥 මුහුදට මායිම්ව, සියලු අනුමැතීන් සහිත පර්චස් 27ක අගනා බිම් කොටසක් විකිණීමට... 🔥
📍 Location: වත්තල (සෘජුවම මුහුදු තීරයට මායිම්ව - Beachfront 🏖️)
📏 ප්‍රමාණය: පර්චස් 27 යි.
💰 මිල: පර්චසය ලක්ෂ 14/- යි (1,400,000/-)
🛣️ සුවිශේෂී මාර්ග ප්‍රවේශය:
අඩි 20 ක පුළුල් කාපට් සහිත ප්‍රධාන මාර්ගයටම මුහුණලා ඇත. 🚗
✨ සංචාරක ව්‍යාපාරයකටත්
✨ කැබානා ව්‍යාපෘතියකටත් (Cabana Project)
✨ Future Value එකටත් සුපිරිම තේරීමක් 💼📈
━━━━━━━━━━━━━━━━━━━
🌟🌟 ඇයි ඔබ මේ බිම් කොටසම තෝරාගත යුත්තේ?
✅ කාලය ඉතිරියි: අනුමැතීන් සියල්ල ඇති බැවින් කිසිදු රස්තියාදුවකින් තොරව අදම වැඩ ආරම්භ කළ හැක. 🏗️
✅ නිරවුල් ඔප්පු: පිරිසිදු ඔප්පු සහ නිරවුල් අයිතිය. 📜
✅ Prime Location: සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි සුපිරිම වටපිටාව. 🏖️
✅ පහසු ප්‍රවේශය: ප්‍රධාන පාරට මායිම්ව ඇති බැවින් වාහන හැසිරවීම ඉතා පහසුයි. 🛣️
✅ Investment: අනාගතයේදී (Future Resale Value) ශීඝ්‍රයෙන් ඉහළ යන වටිනාම ස්ථානයක්. 💰
🔥 සංචාරක ව්‍යාපාරයකට / Investment එකකට අදම Reserve කරගන්න! 🔥
🆔 Job No: 13618





