Rs 165,000,000 total price
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🌴 Kaduwela - 441 perches of land with buildings is for sale - (SSPL-417)
🟢 Address - Lanerolle Mawatha, Kaduwela.
🟢 Land Size - 441 Perches
🟢 A house located in the middle of the land
🟢 6000 square feet 3 story building (only one story is completed) along with two other completed buildings
🟢 Water, electricity (3 phase) & telephone
🟢 A road facing the front of the land – width more than 100 feet
🟢 40 feet containers can be travelled
🟢 Carpeted road from the main road to the land
🟢 5 minutes distance to the Kothalawala highway entrance
🟢 5 minutes distance to the Kaduwela highway entrance
🟢 To Kaduwela town - 1km
🟢 Land is situated next to sanken lanka pvt limited and surrounded by Anuradhapura holdings, Ashok machineries group of companies, Space logistics and some other industrial companies.
🟢 Ideal land for warehouses,factories,yards and any other
🟢 UDA approval for warehouses
🟢 Even 1 acre of land can be purchased
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable
--------------------------------------------
🌴 කඩුවෙල ගොඩනැගිලි සහිත පර්චස් 441ක ඉඩම විකිණීමට ඇත (SSPL-417)
🟢 ලිපිනය - ලැනරෝල් මාවත, කඩුවෙල.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 441
🟢 ඉඩම මැද පිහිටි නිවස
🟢 වර්ග අඩි 6000 ක තට්ටු 3 ක ගොඩනැගිල්ලක් (තට්ටුවක් පමණක් නිම කර ඇත) සහ තවත් නිම කරන ලද ගොඩනැගිලි දෙකක්
🟢 ජලය, තෙකලා විදුලිය සහ දුරකථන පහසුකම්
🟢 ඉඩමේ ඉදිරිපසට මුහුණලා ඇති මාර්ගය - අඩි 100 ට වැඩි පළල
🟢 අඩි 40 ක කන්ටේනර් ගමන් කළ හැකිය
🟢 ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට කාපට් කරන ලද මාර්ගය
🟢 කොතලාවල අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 5 ක දුර
🟢 කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 5 ක දුර
🟢 කඩුවෙල නගරයට - 1km
🟢 ඉඩම sanken lanka පුද්ගලික සමාගමට යාබදව පිහිටා ඇති අතර අනුරාධපුර හෝල්ඩින්ස්, අශෝක් යන්ත්‍රෝපකරණ සමාගම් සමූහය සහ තවත් කාර්මික සමාගම් කිහිපයකින් වටවී ඇත.
🟢 ගබඩා, කර්මාන්තශාලා සහ වෙනත් ඕනෑම දෙයක් සඳහා සුදුසු ඉඩම
🟢 ගබඩා සඳහා UDA අනුමැතිය
🟢 අවශ්‍ය නම් අවම වශයෙන් අක්කර 1 ක් මිලදී ගත හැකිය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය





