කඩවත නුවර පාරට හා අදිවේගී පිවිසුම් මාර්ගයට සමීප බිම්කොටස්
නලජලය ,විදුලිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු
නේවාසික හා ආයෝජනය සදහා බිම් කොටස්
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
පොලී නැතිව මාසික වාරික නොමැතිව ගෙවීමේ පහසුකම්
01 . මූලික ගෙවීම 20%ගෙවා ඉතිරිය පොලී නැතිව
හා මාසික වාරික නොමැතිව මාස 12න් සම්පූර්ණ
මුදල එකවර ගෙවීමේ පහසුකම්.
02.මූලික ගෙවීම 25% ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසික වාරික නැතිම මාස 9න් හා මාස 18න් සම්පුර්ණ මුදල් ගෙවීමේ පහසුකම.
03 මූලික ගෙවීම 15% ගෙවා ඉතිරිය පොලී නැතිව
මාස 6න් හා මාස 12න් සම්පූර්ණ මුදල ගෙවීමේ පහසුකම.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් සමාන වාරික වලින් ගෙවීම
මූලික ගෙවීම 30%ක් ගෙවා ඉතිරිය වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
(පොලී අනුපාතය වාර්ෂික 9.5%යි.)
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 15ක් දක්වා බැoකුණය පහසුකම් බැoකුණය පහසුකම් අප විසින් සකසාදෙනු ලැබේ.
සම්පූර්ණ මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්