🏡 කඩවත නිවසක් ඉක්මනින් විකිණීමට ඇත (SSPH-111)
🟢 ලිපිනය - ග්රීන් ග්ලේඩ් පාර්ක්, ගෝනහේන, කඩවත.
🟢 ඉඩම් ප්රමාණය - පර්චස් 12.5
🟢 නිදන කාමර 05 (බිම් මහල - 02 ,උඩු මහල- 03)
🟢 නාන කාමර 02
🟢 සාලය
🟢 කෑම කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2800
🟢 පිටතින් මුලුතැන්ගෙයක් ලෙස පාවිච්චි කිරීමට හැකි කොටසක් ද ඇත
🟢 විශාල බැල්කනියක් ඇත
🟢 වාහන 2ක් නැවැත්වීමේ ඉඩකඩ සහිත ගරාජය
🟢 ළිඳ සහ නල ජලය ඇත
🟢 Fiber සම්බන්ධතාවය සමඟ Peotv පහසුකම ඇත
🟢 වට තාප්පය සහ ගේට්ටු 2 ක් ඇත
🟢 කඩවත නගරයට - 3km
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-----------------------------------------------
🏡 Kadawatha House for Sale (SSPH-111)
🟢 Address - Green Glade Park, Gonahena, Kadawatha.
🟢 Land Size - 12.5 Perches
🟢 05 Bedrooms (Ground Floor - 02, Upper Floor - 03)
🟢 02 Bathrooms
🟢 Kitchen
🟢 Living room
🟢 Dining room
🟢 Sq Ft - 2800
🟢 A part outside that can be used as a kitchen
🟢 Large balcony
🟢 Garage with space for 2 vehicles
🟢 Well water and piped water available
🟢 Peotv facility with fiber connection
🟢 boundary wall and 2 gates
🟢 To Kadawatha town - 3km
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds