සියලුම විස්තර කියවා කතා කරන්න.
💊 පර්චස් 10ක ඉඩම
💊 පුළුල් පාර
💊 පිහිටීම හොදම ඉඩමක්
💊 කොළඹ නුවර පාරට 2KM ඇත.
💊 රජයේ නළ ජලය, පිරිසිදු ළිං ජලය, වතුර ටැංකිය හා විදුලිය ඇත.
🔋ප්රදේශය : කඩවත - වෑබඩ.
💊 කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට විනාඩි 10යි
💊 100%ක් පිරිසිදු ඔප්පු
💊 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.
- නිදන කාමර 2යි
- සාලය
- මුලුතැන්ගෙය
- කෑම කාමරය.
- පිටතින් වැසිකිලිය හා නාන ස්ථානය ඇත.
💊 මිල ලක්ෂ 60ක් වේ. 06Million ,
💊 නිවස බලල මිල ගනන් කථා කරගන්න පුලුවන්
💊 බලන්න එනව නම් call එකක් දීල එන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු අනවශ්යයි.
⭕⭕ වසර 16ක විශ්වාසනීය සේවය
⭕ ඔබේ වටිනා කාලය හා මුදල් ඉතිරිකරගැනීමට,
⭕ වටිනා නිරවුල් ඉඩම් හා නිවාස තරගකාරී මිලට ලබාගැනීමට අපිට කථා කරන්න