සියලුම විස්තර කියවා කථා කරන්න
🔋Location : කඩවත - ඉදිගහමුල
⭕ කොළඹ ප්රධාන පාරට ඇති දුර මීටර් 200යි
⭕ ඉඩමේ හතරැස් හැඩය හා ඉතා හොද පිහිටීම
⭕ ඉඩමට ඇති අඩි 20 පාර
⭕ ආරක්ෂිත වටපිටාව හා වැදගත් අසල්වැසියන්
💊 බැංකු ණය ලබාගත හැකි.
💊 ප්රාදේශීය සභා අනුමැතිය ඇති.
💊 100%ක් පිරිසිදු ඔප්පු ඇති
💊 වෙන්දේසි සමාගමකින් ලබා ගත් ඉඩමකි.
💊 සියලුම නාගරික පහසුකම් ඇති.
💊 මීටර් 300ක් කොළඹ - නුවර ප්රධාන පාරට ඇති.
💊 ඉහල නේවාසික ප්රදේශයක් ඇති.
💊 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැති.
💊 රජයේ නළ ජලය හා විදුලිය ඇති.
💊 පදිංචියට හෝ ආයෝජනයට ඉතා කදිම .
💊 පර්චස් 11ක නිරවුල් ඉඩමකි.
💊 පර්චසයක් ලක්ෂ 11යි.
⭕ මුළු ඉඩමම ලක්ෂ 120ට දෙනව.
⭕ කලින් දැනුම්දීමක් කර එන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු අනවශ්යයි.
⭕ නිරවුල් ඉඩම් හා නිවාස විකිණීමේ ප්රමුඛයෝ
⭕ වසර 16ක විශ්වාසනීය සේවය.
⭕ Read all details and call.
‼️Best :-
‼️ The shape and location of the land
‼️ The road to the land
‼️ Important residents
⭕ Land for sale in Kadavata Kirillawala, 300 meters from Colombo road
💊 Facing the 20 feet wide road.
💊 Bank loan available.
💊 Local council approved.
💊 100% pure proof
💊 A land acquired from an auction company.
💊 All urban facilities are available.
💊 300 meters to Colombo - Kandy main road.
💊 Having a high residential area.
💊 No natural disasters like floods, landslides.
💊 Government tap water and electricity available.
💊 Very good for residence or investment.
💊 A clear land of 10 perches.
💊 A perch is 8.5 lakhs.
⭕ The whole land is given for 88 lakhs.
⭕ Give advance notice.
🚸 Leave an SMS message or WhatsApp message if the phone is busy.
🚷 Brokers are unnecessary.
⭕ Leaders in selling land and houses
⭕ 16 years of reliable service