Kabat Cutaway Semi-Acoustic Guitar with Pickup
Sound එක හොඳයි, beginnerට වගේම stage එකටත් හොඳයි.
Pickup එක වැඩ, amp එකට ගහන්න පුළුවන්.
Headstock එකේ පොඩි chip එකකුයි, body එකේ binding එකේ පොඩි dent එකකුයි තියෙනවා. Photos වල දාලා තියෙනවා. Play කරනකොට කිසිම අවුලක් නෑ.
Strap එකයි, පොඩ්ඩක් කැඩිච්ච bag එකයි දෙනවා.
Price: Rs 17,500 negotiable.
Location: Hanwella, Padukka.