ඉංග්‍රීසි බෙහෙත් බෙදාහැරීමේ ආයතනයක වයස අවු: 21 ට නොඅඩු කාන්තාවන් සඳහා කාර්යාල සහයිකා රැකියා ඇබෑර්තු !!
අවම වශයෙන් අ.පො.ස. සා. පෙ සමත්
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
පරිඝනක ක්‍රියා කරවීමේ හැකියාව අත්‍යවශයි !!
microsoft excel භාවිතා කිරීමේ හැකියාව අත්‍යවශයි !!
අමතන්න 077 006 0189 නැතිනම් beruwala@pererapharmacy.com යන විද්‍යුත් ලිපිනයට තමාගේ යාවත්කාලීන කරන ලද ජීව දත්තය එවන්න.
බේරුවල අවටින් විශේෂයි.