ඉංග්රීසි බෙහෙත් බෙදාහැරීමේ ආයතනයක කාර්යාල සහයිකා තනතුර සඳහා රැකියා අබෑර්තු !
වයස අවු. 18 ට නොඅඩු පුහුණු/ නොපුහුණු කාන්තාවන්
පෝය, ඉරිදා සහ අනෙකුත් රජයේ අනුමත දිනයන් හී නිවාඩු.
අවම මාසික වැටුප රු.30,000/- සිට
සුදුසුකම් මත වැටුප සාකච්ඡා කල හැක.
බේරුවල අවටින් විශේෂයි.
අමතන්න (8.30 am to 6 pm) 070 5757257 හෝ එම අංකයට වට්ස්ඇප් මගින් ජීව දත්තයක් යොමු කරන්න.