කාර්යාල සහකාර (පිරිමි)
රැකියා වර්ගය - පූර්ණ කාලීන / ස්ථිර
ස්ථාන - පැපිලියාන
වැටුප් - සාකච්ඡා කළ හැකිය (වැටුප් පැකේජය ඔබගේ සේවා පළපුරුද්ද සහ සුදුසුකම් මත රඳා පවතී)
සුදුසුකම්
• වයස අවුරුදු 35 ට අඩු විම
• අවම අ.පො.ස. (උසස් පෙළ) සුදුසුකම්
• සමාන තනතුරක අවම වශයෙන් වසර 02ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය
• වලංගු රිය පැදවීමේ බලපත්රය තිබීම සහ යතුරුපැදියක් සතු වීම අනිවාර්යය වේ
• අදාල ප්රදේශය තුළ පදිංචිකරුවෙකු විය යුතුය
ඔබේ අයදුම්පත අදම යොමු කරන්න
Whatsapp – 071 6001920