💼 තනතුර : කාර්යාල සහායක (Office Assistant) – BreadTalk ආයතනය, Colombo 07 (පිරිමි පමණි)
💠 සුදුසුකම් :
【~】✪ සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 20 ත් 40 ත් අතර විය යුතුය.
【~】✪ වලංගු මෝටර් බයිසිකල් රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
【~】✪ මෝටර් බයිසිකලයක් තිබීම අනිවාර්ය වේ.
【~】✪ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලීය කටයුතු සඳහා සහාය වීම.
【~】✪ අවශ්‍ය ගමන් බිමන් සහ බෙදාහැරීමේ කටයුතු සිදු කිරීම.
【~】✪ ආයතනයේ අනෙකුත් පරිපාලන කාර්යයන් සඳහා සහයෝගය දැක්වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
පළපුරුදු සේවකයින් සඳහා ආකර්ශනීය වැටුප්
සතියේ දිනවල පමණක් වැඩ කිරීමේ අවස්ථාව
ක්ෂණික බඳවා ගැනීම
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකය අමතන්න.
📳 දුරකථන අංකය : 0779773152
📧 ඊ-මේල් ලිපිනය : careers@breadtalksrilanka.com
📪 ලිපිනය :
BreadTalk – කොළඹ 07