අප ආයතනයේ පවතින ඉහත සඳහන් පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම් :
- අ.පො.ස. (සා.පෙළ) | (O/L) විභාගයට පෙනී සිටීම
- වයස අවුරුදු 18-50 අතර පිරිමි පුද්ගලයෙක් විය යුතුය
- කොළඹ දිස්ත්‍රික්කයේ සේවය කිරීමට ඇති හැකියාව
ප්‍රධාන වගකීම් :
- කාර්යාල සැපයුම්, ලියකියවිලි කළමනාකරනය කිරීම
- සියලුම කාර්යාල කුරියර් පැකේජ / පෙට්ටි භාර ගැනීම් සහ කාර්ය මණ්ඩලය වෙත බෙදා හැරීම
- කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා දිනකට දෙවරක් තේ පිළියෙල කිරීම: උදෑසන සහ සවස
- අමුත්තන් පැමිණෙන විට ඔවුන්ට අවශ්‍ය පරිදි සංග්‍රහ කටයුතු කිරීම
- එදිනෙදා කාර්යාල කටයුතුවලට කාර්යාල සේවකයන්ට සහ කළමනාකාරිත්වයට සහය වීම
ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් වෙතොත් තම අයදුම් පත පහත සඳහන් ලිපිනයට, විද්‍යුත් ලිපිනයට හො දුරකථන අංක වෙත 2026 ජුනි මස 20 වන දිනට පෙර යොමු කරන්න.
අමන්තේ ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
අංක 180, දෙවන මහල, බෞද්ධාලෝක මාවත, කොළඹ 4
0776896882
careers@amante.lk