💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන්
=======================
💠 සුදුසුකම් :
【~】✪ බොරැල්ල / රාජගිරිය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 20 ත් 30 ත් අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් විය යුතුය.
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලීය කටයුතු සඳහා සහාය වීම.
【~】✪ ලිපි ලේඛන බෙදා හැරීම සහ අනෙකුත් ප්‍රවාහන කටයුතු.
【~】✪ යතුරුපැදිය භාවිතා කරමින් අවශ්‍ය ගමන් බිමන් සිදු කිරීම.
【~】✪ කාර්යාල පරිසරය පිළිවෙලට තබා ගැනීම සහ අනෙකුත් පැවරෙන කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුලත් දත්ත පත්‍රිකාව ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන්න හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
📳 දුරකථන අංකය :
076 6586336
📧 ඊ-මේල් ලිපිනය :
AzamA@lolc.com
📪 ලිපිනය :
LOLC (බොරැල්ල / රාජගිරිය)