💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයා
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීම
【~】✪ වයස අවුරුදු 20 – 30 ත් අතර විය යුතුය
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් හිමි වීම
【~】✪ වැල්ලවත්ත අවට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලීය කටයුතු සඳහා සහාය වීම
【~】✪ ලියකියවිලි හා ලිපි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම
【~】✪ අවශ්‍ය ස්ථාන වෙත යතුරුපැදියෙන් භාණ්ඩ හා ලිපි ලේඛන රැගෙන යාම
【~】✪ කාර්යාලයේ අනෙකුත් පැවරෙන කාර්යයන් ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ විස්තර ඇතුළත් දත්ත පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
077 8497993 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com
📪 ලිපිනය :
වැල්ලවත්ත