# 💼 තනතුර : කාර්යාල කාර්ය සහායක
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ මනා පෞරුෂයකින් යුත් අයෙක් වීම අවුරුදු 18 - 40 වයස් සීමාවට අයත් වීම.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබීම.
【~】✪ මිත්‍රශීලී සහ කාර්යශූර පුද්ගලයෙකු වීම.
【~】✪ යතුරුපැදි සදහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
අයදුම්කරුවන් නිසි පරිදි සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාවක් දින 7ක් ඇතුළත තැපැල් මඟින් හෝ ඊමේල් මගින් පහත ලිපිනයට ලැබීමට සලස්වන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි "කාර්යාල කාර්ය සහායක -CF|B" යනුවෙන් සදහන් කරන්න.)
#📳 දුරකථන අංකය : 0112 315280
# 📧 ඊ-මේල් ලිපිනය : cfibudmin@cf.lk
# 📪 ලිපිනය : සී. එෆ්. ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් පුද්ගලික සමාගම නො 270, වොන්ෂෝල් විදිය, කොළඹ 02