කාර්මික ශිල්පීන් (Trainee) – පංචිකාවත්ත, කොළඹ 10. (පුරප්පාඩු 2) හදිසි!!
ඉක්මනින් පත්වීම. ඔබේ අනාගතයට හොඳ අවස්ථාවක්. ( කිසිදු පළපුරුද්දක් හෝ කිසිදු පාඨමාලාවක් අවශ්‍ය නොවේ.) අපි ඔබව පුහුණු කරනවා.
Whatsapp your cv: 0768517959
යන්ත්‍රෝපකරණ ආනයන සමාගමකට වහාම බඳවා ගැනීම සඳහා කාර්මික ශිල්පීන් හෝ අභ්‍යාසලාභී කාර්මික ශිල්පීන් අවශ්‍යයි.
අවශ්‍යතා;
වයස: අවුරුදු 45 ට අඩු.
සාමාන්‍ය පෙළ හෝ 8 ශ්‍රේණිය සමත්
කිසිදු පළපුරුද්දක් හෝ කිසිදු පාඨමාලාවක් අවශ්‍ය නොවේ.
තනතුර: යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී
ස්ථානය: පංචිකාවත්ත - Col. 10.
පුහුණුව: තෝරාගත් අපේක්ෂකයින් සඳහා සපයනු ලැබේ
දළ වැටුප: රු. 60,000 - 70000 පමණ
නවාතැන් සපයනු ලැබේ. ආහාර සපයන්නේ නැහැ.
ඔබගේ CV එක WhatsApp කරන්න: 0768517959
ඊමේල්: cplanka@outlook.com
දුරකථන:; 0774142103 / 0711680577