අභ්‍යාසලාභී කාර්මික ශිල්පීන් – පංචිකාවත්ත, කොළඹ 10. (පුරප්පාඩු 3)
ඉක්මනින් පත්වීම. ඔබේ අනාගතයට හොඳ අවස්ථාවක්.
යන්ත්‍රෝපකරණ ආනයන සමාගමකට වහාම බඳවා ගැනීම සඳහා කාර්මික ශිල්පීන් හෝ අභ්‍යාසලාභී කාර්මික ශිල්පීන් අවශ්‍යයි.
ඔබගේ CV එක WhatsApp කරන්න: 0768517959
අවශ්‍යතා;
වයස: අවුරුදු 45 ට අඩු.
සාමාන්‍ය පෙළ හෝ 8 ශ්‍රේණිය සමත්
කිසිදු පළපුරුද්දක් හෝ කිසිදු පාඨමාලාවක් අවශ්‍ය නොවේ.
තනතුර: යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී
ස්ථානය: පංචිකාවත්ත - Colombo 10.
පුහුණුව: තෝරාගත් අපේක්ෂකයින් සඳහා සපයනු ලැබේ
දළ වැටුප: රු. 60,000 - 70000 පමණ
නවාතැන් සපයනු ලැබේ.
ඔබගේ CV එක WhatsApp කරන්න: 0768517959
ඊමේල්: cplanka@outlook.com
දුරකථන:; 0774142103 / 0711680577