💼 තනතුර : කාර්මික ශිල්පී - මාවනැල්ල
සමාගම: Rainco (Pvt) Ltd
=======================
💠 සුදුසුකම් :
【~】 NVQ හෝ සමාන කාර්මික සුදුසුකමක් සපුරා තිබීම
【~】 මහන මැෂින් (Juki Machine) නඩත්තුව සහ අලුත්වැඩියාව පිළිබඳ රැකියා පළපුරුද්ද
【~】 කාර්මික යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව සහ නඩත්තුව පිළිබඳ පළපුරුද්ද (අමතර සුදුසුකමක්)
【~】 ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 මහන යන්ත්‍ර (Juki Machine) සහ කර්මාන්තශාලාවේ අනෙකුත් අදාළ යන්ත්‍ර නඩත්තු කටයුතු සිදු කිරීම
【~】 යන්ත්‍ර ස්ථාපනය කිරීමේදී සහය වීම
【~】 කාර්මික දෝෂ වාර්තා වූ විට කෙටි කාලයක් තුළ ඒවා නිරාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
【~】 අවශ්‍ය අවස්ථාවන්හිදී නිෂ්පාදන අවශ්‍යතා අනුව යන්ත්‍ර ගැලපීම් සහ කොටස් මාරු කිරීම
【~】 යන්ත්‍රවල ප්‍රධාන දෝෂ සහ අමතර කොටස් අවශ්‍යතා අදාළ පාර්ශවයන්ට වාර්තා කිරීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 අතිකාල දීමනා
【~】 වෘත්තීය පුහුණු අවස්ථා
【~】 ස්ථාවර රැකියා පරිසරය
【~】 අනෙකුත් වරප්‍රසාද රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 077 244 7785
# 📧 ඊ-මේල් ලිපිනය : careers@rainco.lk
📪 ලිපිනය : Rainco (Pvt) Ltd, මාවනැල්ල
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
කාර්මික සුදුසුකම් සහතික අමුණන්න
පළපුරුද්ද සහතික කළ හැකි ලියකියවිලි රැගෙන එන්න
COME UNDER OUR UMBRELLA - Rainco සමඟ එක්වීමේ අවස්ථාව!