💼 තනතුර : කාර්මික ශිල්පී (Technician) - ඇගලුම් සහ රෙදිපිළි ක්ෂේත්රය
💠 සුදුසුකම් :
【~】✪ NAB / CGTTI / ATL / NCT හෝ ඊට සමාන තාක්ෂණික පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.
【~】✪ NVQ Level 4 සුදුසුකම් සහිත වීම.
【~】✪ කාර්මික ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද තිබීම.
【~】✪ Fitting, Fabrication, යන්ත්‍ර නඩත්තුව (Machinery Maintenance), Welding හා කාර්මික උපකරණ අලුත්වැඩියාව පිළිබඳ පළපුරුද්ද තිබීම.
【~】✪ නිෂ්පාදන පරිසරයක විදුලි යෙදවුම් (Electrical Applications) පිළිබඳ දැනුම අතිරේක සුදුසුකමක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ හා උපකරණ නඩත්තු කිරීම හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
【~】✪ Fitting හා Fabrication කටයුතු සිදු කිරීම.
【~】✪ වෙල්ඩින් හා කාර්මික උපකරණ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
【~】✪ යන්ත්‍ර නඩත්තුව (Machinery Maintenance) හා අළුත්වැඩියා කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ නිෂ්පාදන පරිසරයේ විදුලි යෙදවුම් කටයුතු සිදු කිරීම.
【~】✪ යන්ත්‍රවල ඇතිවන දෝෂ හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම.
【~】✪ ආරක්ෂිත ප්රමිතීන් පිළිපැදීම හා පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
【~】✪ ස්ථිර රැකියාවක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ CV පත්‍රිකාව පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
+94-777 066 110
# 📧 ඊ-මේල් ලිපිනය :
cvitshr@gmail.com
📪 ලිපිනය :
ITS Grandeur (Pvt) Limited
ITS Grandeur (Pvt) Limited
Headhunting | HR Consultancy | HR and Payroll Outsourcing | Training & Development
ඇගලුම් සහ රෙදිපිළි ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනය සමඟ එක්වීමට අදම අයදුම් කරන්න!
www.itsgrandeur.lk