🏡✨ ඔබේ අලුත්ම නිවස තනාගැනීමට
කාරාපිටියෙන් කදිම තැනක්! ✨
කාරාපිටිය ගාල්ල ප්‍රධාන බස් පාරටත්
කාරාපිටිය බස් නැවතුම් පොළ මැදිව,
මාපිටිවන 1 පටුමග
සුපිරිම බිම්කොටස් කිහිපයක් දැන් ඔබට 💫
📐 මනාව සංවර්ධනය කරන ලද පර්චස් 8ක සීමිත බිම්කොටස්,
➡️ හොඳම බිම්කොටස දැන්ම වෙන්කරගන්න.
♻️ ආරක්ෂිත හා නිස්කලංක නේවාසික පරිසරය.
♻️ තෙකලා විදුලිය.
♻️ නල ජලය.
♻️ කොන්ක්‍රීට් කාණු පද්ධතිය.
♻️ තාර යෙදු පුළුල් මාර්ග.
🔰 කාරාපිටිය ජාතික රොහල, පිළිකා රෝහලට – 800m
🔰 මාපලගම පාරට – 900m
🔰 අම්බලම් වත්ත මංසන්ධියට – 1Km
🔰 ගාල්ල නගරයට – 3.5Km
🔰 උණවටුන සංචාරක පාරාදීසයට
7.5Km
🏥 කාරාපාටිය ජාතික රෝහල,සුපිරි වෙළඳසැල්, ජිම්, බැංකු සහ අත්‍යවශ්‍ය සියළු පහසුකම් අතේ දුරින්
💳 පහසු ගෙවීමේ ක්‍රම
🔰 රු. 100,000/-ක් ගෙවා අදම ඉඩම වෙන්කරවාගන්න
🔰 40% ගෙවා ඉතිරිය වසර 2 ක් තුළ පොලී රහිතව
🔰 බැංකු ණය ද ලබාගැනිමට හැකියාව ඇත.
🔰 එකවර ගෙවීමේදී අගනා වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
ඔබේ බිම්කොටස ඔබේ නමින්ම හිමිකරගන්න