කාමර සහකාර තනතුර
නුවර ප්රදාන පෙල හොටෙල් එකක් සදහා කාමර සහයකයින් 10ක් සේවයට බදවා ගැනේ.
පුහුනු/ නුපුහුනු දෙපිරිසිටම අවස්තාව
දක්ශතාවය හා පලපුරුද්ද මත 65000 කට වැඩි වැටුපක්
කෑම / නවාතැන් සැපයේ.
වැඩිදුර විස්තර සදහා අමතන්න. - 0706532204