කාමර 3 නිවසක් කුලියට සීදුව - රද්දොළුව
කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය
වාහන නැවැත්වීමේ පහසුකම්
තනි වත්තෙහි නිවාස 2 ඇත
නිවස ඉදිරිපිට හොඳින් ඉඩකඩ ඇත
රද්දොළුව කොටුගොඩ පාරෙහි
කොළඹ මීගමුව බස් පාරට විනාඩි 10
කොටුගොඩට විනාඩි 10
මිනුවන්ගොඩට විනාඩි 15
රු. 40,000
මාස 3 අත්තිකාරම් මුදල
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් පමණක් අමතන්න