රසවත්ව මෙන්ම ඉතා පිරිසිදු ලෙස නිවසේදී සකස් කරන ලද ආහාර සහනදායී මිලට ඔබේ ලගටම ගෙන්වා ගන්න දැන් ඔබටත් පුලුවන්. අවම වශයෙන් එක් වර්ගයකින් 5ක් වත් ඇණවුම් කළ යුතුයි. මොකද ඔබේ ඇණවුම ලැබුණු පසුවයි අපි කෑම සකස් කරන්නෙ.
අපෙන් ඔබට ලබාගත හැකි ආහාර වර්ග
*බත් සහ ව්‍යංජන (rice and curry )
*පිට්ටු (පොල්කිරි සහ ලුනුමිරිස් සමග)
*පොල් රොටී (ලුනුමිරිස් සහ මාළු හොදි සමග)
*කුරක්කන් රොටී (ලුනුමිරිස් සහ මාළු හොදි සමග)
*සිංහල අච්චාරු
*කිරිබත්
*මුං කිරිබත්
*අතුරුපස වර්ග ( වටලප්පන් , කිතුල්පිටි පුඩින් , කුරහන් පුඩින් , කැරමල් පුඩින් )
*කැවිලි වර්ග (කැවුම්, කොකිස්, මුං කැවුම් , අලුවා, කුරහන් අලුවා, දොදොල් , තල අලුවා)
ඇතුළු ආහාර වර්ග රැසක් අපගෙන් ලබගත හැක.