පානදුර ඉන්දිගහතොටුපල පාරේ පිහිටි ඉංග්රීසි බෙහෙත් බෙදාහැරීමේ ආයතනයක කාර්යාල සහයිකා තනතුරු සඳහා රැකියා අවස්ථා!
කාන්තාවන්ට පමණයි.
අවු. 18 ට නොඅඩු
ආධුනික හා පුහුණු දෙපාර්ශවයම සැලකේ
අවම අ.පො.ස සා.පෙ සමත්ව තිබීම
උදෑසන 8.30 සිට සවස 5 දක්වා වැඩ කිරීමේ කාලය
රජයේ අනුමත නිවාඩු, පෝය දිනයන් හා ඉරිදා නිවාඩු.
පානදුර අවටින් විශේෂයි !