K8 Wireless Lavalier Microphone (Android සහ iPhone සඳහා)
සම්පූර්ණයෙන්ම අලුත් (Brand New Sealed Pack)
Plug & Play - කිසිම App එකක් හෝ Bluetooth සම්බන්ධ කිරීමක් අවශ්‍ය නැත (ස්වයංක්‍රීයව Connect වේ)
Intelligent Noise Reduction - වටපිටාවේ ශබ්ද අවම කර ඉතා පැහැදිලි කටහඬක් Record කරයි
මීටර් 20ක් දක්වා වයර් රහිතව භාවිතා කළ හැක (20m Transmission Range)
Type-C සහ iPhone (Lightning connector) දෙකටම එකලෙස භාවිතා කළ හැක
TikTok, Reels, YouTube Videos, Online Classes සහ Interviews සඳහා ඉතාමත් සුදුසුයි
දින 7ක වගකීමක් සහිතයි (7 Days Warranty)
°මිල: රු. 1,200/-
°දිවයින පුරා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) ඇත.
°ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: