හඟුරන්කෙත - රිකිල්ලගස්කඩ අවට සිටින ඔබට ජයතිලක කේටරින් සේවාව වෙතින් ඔබේ ඕනෑම උත්සවයකට අවශ්‍ය සියලුම දෑ දැන් එකම වහලක් යටින්! 🏠✨
අපෙන් ඔබට:
✅ රසවත් ආහාර සමඟ සම්පූර්ණ කේටරින් සේවාව (බුෆේසෙට් ,හැඳි, ගෑරුප්පු, දීසි ඇතුළු සියලුම උපකරණ සමඟ) 🍽️
✅ අලංකාර සෙටි බෑක් (Setti Back) සහ සැරසිලි 🌸
✅ ප්‍රමිතියෙන් ඉහළ සවුන්ඩ් සිස්ටම් සහ ලයිට් සිස්ටම් 🎶
✅ නෙස්කැෆේ (Nescafe) යන්ත්‍ර සහ ප්රීමික්ස් පැකට්
✅ ඕනෑම ප්‍රමාණයක හට්, කැනපි සහ වර්ණවත් උද්‍යාන කුඩ ⛺
✅ රිබන් සහ කවර් දමා අලංකාර කළ මේස සහ පුටු 🪑
✅පිළිගැනීමේ පුවරු
✅සියලුම උත්සවඅවස්ථාවන් සංවිධානය කිරීම | නර්තන කණ්ඩායම් | බෙර කණ්ඩායම් සැපයීම
🎁 අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ වට්ටම් සහ සහනදායී මිල ගණන්! 🎁
ප්‍රදේශයේ විශ්වාසවන්තම සේවාව ලබාගන්න අදම අපට කතා කරන්න.
📍 ස්ථානය: හඟුරන්කෙත | රිකිල්ලගස්කඩ
📞 අමතන්න
🎊 Make Your Events Colorful with Jayathilaka Festive Goods! 🎊