අපි උගන්වන්නේ South Indian Astrology Method අනුවයි.
ආරම්භකයින්ටත්, දැනට ටිකක් දන්න අයටත් ඉතා පහසුවෙන් තේරෙන විදිහට පාඩම් කරවයි.
📚 පාඨමාලාවේ අඩංගු දේ
✔️ දකුණු ඉන්දියානු කුණ්ඩලිය නිවැරදිව කියවීම
✔️ ග්‍රහ, භාව, රාශි හඳුනාගැනීම
✔️ නක්ෂත්ර සහ දශා පද්ධති
✔️ විවාහ, රැකියා, සෞඛ්‍ය විශ්ලේෂණ
✔️ ප්‍රායෝගික කුණ්ඩලි උදාහරණ සමඟ උගන්වීම
🎯 විශේෂත්වයන්
✔️ සරල පැහැදිලි උගන්වීම
✔️ ආරම්භකයින්ට සුදුසුයි
✔️ Online / Physical Classes
✔️ ගුරුවරුන්ට, සිසුන්ට, උනන්දුව ඇති සියලු දෙනා