JUSTER 100W Heavy Duty Hot Glue Gun
Specials Price For You : 2,500.00
Selling Price : 1,800.00
The JUSTER 100W Hot Glue Gun is a powerful and reliable tool designed for fast bonding and repair work. With its high 100W heating capacity, it heats quickly and provides a strong, steady glue flow for various materials such as plastic, wood, fabric, cardboard, and more. The ergonomic handle and trigger control ensure safe and comfortable operation, making it ideal for crafts, DIY projects, repairs, and workshop use.
JUSTER 100W Glue Gun යනු වේගවත් සහ ශක්තිමත් bonding අවශ්‍ය වැඩ සඳහා නිර්මාණය කළ heavy-duty hot glue gun එකකි. 100W high-power heating element එක නිසා ඉක්මනින් උණුසුම් වී plastic, wood, fabric, cardboard වැනි විවිධ ද්‍රව්‍ය මත ශක්තිමත් adhesion ලබා දෙයි. Ergonomic handle සහ trigger control එක නිසා ආරක්ෂිතව සහ පහසුවෙන් භාවිතා කළ හැක. Craft, DIY, repair සහ workshop වැඩ සඳහා ඉතාමත් සුදුසු tool එකකි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service