Sales Career එකක් පටන් ගන්න කැමතිද?
Sales Experience නැද්ද? ප්‍රශ්නයක් නෑ!
🎓 මාස 1ක FREE Sales Training, Field Guidance සහ Practical Coaching අපෙන් ලබාදේ.
________________________________________
📌 ඔබගේ ප්‍රධාන වගකීම්
✅ මීගමුව සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් හමුවීම.
✅ පාරිභෝගිකයන් සමඟ සුහදව කතාබහ කර ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම.
✅ Mobile App එක හරහා Customer Information සහ Market Feedback වාර්තා කිරීම.
✅ Sales Leads අනුව නව පාරිභෝගිකයන් හඳුනාගෙන විකුණුම් වර්ධනයට දායක වීම.
________________________________________
👤 ඔබ සුදුසු නම්...
✔ මිනිසුන් සමඟ සුහදව කතාබහ කරන්න කැමතියි.
✔ ඉගෙන ගන්න කැමතියි.
✔ Field එකේ වැඩ කරන්න කැමතියි.
✔ මෝටර් සයිකලයක් සහ Valid Motorbike License එකක් තියෙනවා.
✔ English භාෂාවෙන් සාමාන්‍ය Conversation එකක් කරන්න පුළුවන් නම් අමතර වාසියක්.
________________________________________
💰 ඔබට ලැබෙන්නේ
✅ Starting Salary – Rs. 40,000+
✅ Fuel Allowance
✅ Attractive Sales Commission
✅ FREE Sales Training
✅ Career Growth Opportunity
________________________________________
📩 Apply කරන්න
WhatsApp හරහා CV එක හෝ පහත විස්තර එවන්න.
• Name
• Age
• Area
• Education
📱 076 900 6695