විකිණීමට ඇත – JUKI DDL-9000B-SS / ජුකී Computerized Industrial Sewing Machine
✅ Original JUKI Machine
✅ Computerized Direct Drive / ඩිරෙක්ට් ඩ්‍රයිව්
✅ Auto Thread Trimmer / ඔටෝ ට්‍රිමර්
✅ Auto Back Tack / ඔටෝ බැක් ටැග්
✅ Needle Positioner
✅ Motor සම්පූර්ණයෙන්ම නිහඬව ක්‍රියා කරයි.
✅ කිසිදු අලුත්වැඩියාවක් අවශ්‍ය නොවේ.
✅ Table සහ Stand සමඟ.
Garment Factory, Tailoring Shop, School Uniform Sewing සහ සියලුම ඇඳුම් මහන කාර්යයන් සඳහා ඉතා සුදුසුයි.