හොඳම තත්වයේ ජුකී මැෂින් කිහිපයක් විකිණීමට ඇත සෝජෙ නෝමල් මැසිමක් මිල 55000 සහ සිරුබ ඕලොක් මැසිමක් මිල 65000 බ්‍රදර් ඩබල් නීඩ්ල් මැසිමක් මිල 55000/=අවශ්‍ය අය අමතන්න