✳️Juki Sewing Machine for Sale (DDL-555)
✳️Brand: Juki
✳️Model: DDL-555
✳️දිගුකාලීන පැවැත්ම සහ විශ්වාසනීයත්වය අතින් ඉහළම Juki DDL-555 කාර්මික මහන මැෂිමක් විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැතිව ඉතා හොඳින් ධාවනය වේ. ටේලර් ෂොප් එකකට, ඇඟලුම් කර්මාන්තයකට හෝ නිවසේ ස්වයං රැකියාවකට කියාපු භාණ්ඩය.
✳️ඔරිජිනල් ජපන් තාක්ෂණය.
✳️ශක්තිමත් යකඩ ස්ටෑන්ඩ් එක සහ මේසය සහිතයි.
✳️සුමටව සහ වේගවත්ව මැසීමේ හැකියාව.
📍Juki sewing machine
📌 Price: Rs. 28,000/=
📌 Location: R S Rupasinghe Horana
Contact for more details:
📞 Phone: 0715862778