Juki DDL-8700 Industrial Sewing Machine for Sale (Superb Condition)
ඉතා හොඳ තත්ත්වයේ පවතින Juki DDL-8700 කාර්මික මහන මැෂිම විකිණීමට ඇත. ගෙදර දොරේ වැඩ සඳහා පමණක් අඩුවෙන් භාවිත කර ඇත.
Model: JUKI DDL-8700 (Single Needle Lockstitch)
Condition: 100% Running Condition (ඉතා හොඳ ධාවන තත්ත්වයේ ඇත)
Features:
වේගවත් මහන හැකියාව
Clean Table & Stand (පිරිසිදු ටේබල් එක සහ ස්ටෑන්ඩ් එක)
Heavy Duty Clutch Motor
ඇඳුම් මසාගැනීමට, ටේලරිං වැඩවලට හෝ කුඩා පරිමාණ ඇඟලුම් ව්‍යාපාරයකට ඉතා සුදුසුයි.
Price: Rs. 70,000 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක / Negotiable)
Location: [ putupagala ]
Contact:
(පැමිණ පරීක්ෂා කර බලා රැගෙන යා හැක)