Juki Machine Operator | මහන මැෂින් ක්‍රියාකරවන්නියන්
කොට්ටේ මාදිවෙල පිහිට් ඇගලුම් කම්හලක සේවය සඳහා පුහුණු මැෂින් ඔපරේටර් වරියන් අවශ්‍යයි
> වැටුප් 1600×25=40000/= + දිරි දීමනාව 10000/= + පැමිනීමේ දීමනාව 10000/= + OT
> නවාතැන් පහසුකම් සහිතයි
> ටාගට් නොමැත
Pavani fashion (pvt) ltd , ග්‍රාමෝදය මාවත , මාදිවෙල කෝට්ටේ
++++ Call More details 0714892869 / 0760964126