අලුතින් ආරම්භ කරන ලද ගාමන්ට් එකක් සදහා මැෂින් ඔපරේටර්වරු සහ හෙල්පර්වරුන් අවශ්‍යව ඇත.අවශ්‍ය නම් නොමිලේ නවාතැන් පහසුකම් ලබා දිය හැක.මූලික වැටුප් රු.27,000 සිට ඉහලට..නියමිත දින වැටුප් ගෙවීම.නිදහස් වැඩ පරිසරය..දක්ෂතාවය මත වැටුප් වැඩි කිරීම.