හොදම තත්වයේ මහන මැෂින් කිහිපයක් විකිනීමට ඇත ( juki ජුකී වර්ගයේ නෝමල් මැසිමක් මිල 65.000/=) (zoje සිංගර් සෝජේ වර්ගයේ නෝමල් මැසිමක් මිල 55.000/=) (brother බ්‍රදර් වර්ගයේ ඩබල් නීඩ්ල් මැසිමක් මිල 55.000/=) (siruba සිරුබ වර්ගයේ නූල් පහේ ඕලොක් මැසිමක් මිල 65.000/=) අවශ්‍ය නම් අමතන්න පරික්ෂා කර බලා මිල ගණන් කතා කරගන්න පුළුවන්