ඉතාමත් හොඳ තත්ත්වයේ පවතින ජර්මන් තාක්ෂණයෙන් යුත් Bolte LBS 80 වෑල්ඩින් යන්ත්රයක් විකිණීමට ඇත.
නිෂ්පාදිත රට: ජර්මනිය (Made in Germany)
විශේෂත්වය: ඉතා තුනී තහඩු වලට (Steel, Stainless steel, Aluminum) හානි නොවන සේ Stud වැල්ඩින් කිරීමට විශේෂයෙන් නිපදවා ඇත.
මිල: රු. 40,000/-
විශේෂ සටහන: මෙහි වෑල්ඩින් වයර් (Welding cable/gun) නොමැත. මැෂිම පමණක් විකිණේ.