කඩවතින් ඩොලර් උල්පතක්! ජපන් Koi Fish Farm සහ සුවිසල් වත්ත විකිණීමට! 🐟💎🌍
අපනයන වෙළඳපොළ ජයගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් සඳහා කදිම අවස්ථාවක්! කඩවත අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයක දුරින්, පර්චස් 204 ක භූමියක විහිදුණු මෙම Koi Fish Farm එක දැන් ඔබේ කරගන්න.
✅ ව්‍යාපාරික පහසුකම්:
🐠 Koi Fish Farm ➔ මාළු ටැංකි 12 ක් සහ විධිමත් ජල පද්ධති
🏗️ ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ➔ Office, Export Unit, Showroom, Store Rooms, Breeding House
🍃 වටිනා වගා ➔ කුඹුක් (30), පුවක් (40), අල්පෝන්සු අඹ (15), මී ගස් (20) සහ තවත් පලතුරු වර්ග රැසක්
🛡️ ආරක්ෂාව ➔ වට තාප්ප සහ Roller Gate සහිතයි
✅ ස්ථානය:
🛣️ කොළඹ–නුවර පාරට ➔ 3km
🛣️ කඩවත Highway පිවිසුමට ➔ 5km
🏙️ ඇල්දෙණිය හන්දියට ➔ 3.5km
✨ සුදුසු වන්නේ: මාළු අපනයනකරුවන්ට, Eco-Resort හෝ Cabana ව්‍යාපෘති සඳහා සහ දිගුකාලීන වාණිජ ආයෝජකයින්ට.
💰 මිල: කෝටි 10/- (සාකච්ඡා කළ හැක)
🆔 EE-C-CA 8755