විකිණීමට ඇත - ජපන් නිෂ්පාදිත බයිසිකලය
✔ වෙළඳ නාමය: ජපන්
✔ වර්ගය: MTB / Hybrid බයිසිකලය
✔ රෝද ප්රමාණය: අගල් 26
✔ ගියර්: 18 speed shimano 3×6
✔ ෆ්රේම් ප්රමාණය: අගල් 18
භාවිතා කල කාලය: මාස 2යි පමණයි
භාවිතය: ගෙදර වැඩ වලට පමණයි. අඩු භාවිතය
තත්වය: 100% අලුත් වගේ. කිසිම මලක්, වැඩක්, පන්චරයක්වත් නෑ සොමුත්තු ගමනක්. Chain, Brake, Tyre සියල්ල හොඳයි.
අමතර:
- බෝතල් රදවනය සහ බෝතලය
- ලයිට්
- පිටුපස Reflector
විකුණන හේතුව: රට යන නිසා හදිසියට විකුණනවා.
මිල: රු. 37 ,000
මිල අඩු වැඩි කරගත හැක.
ස්ථානය: 68/A කෝන්දෙණිය,දික්වැල්ල