
Room Assistant
🌿 විල්පත්තු සෆාරි රිසෝට් හි රැකියා අවස්ථා 🌿
අපගේ හෝටලයට පැමිණෙන්නේ විදේශීය සංචාරකයන් පමණි. (Only foreign tourists stay at our hotel.)
හෝටලයක් සඳහා වහාම බඳවා ගැනේ.
Whatsapp + 94 70 5555 785
+94 71 428528
070 5555375
ඇබෑර්තු
අපගේ සියලුම අමුත්තන් විදේශීය සංචාරකයන් වන අතර, ජාත්‍යන්තර ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ වටිනා අත්දැකීම් ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.
✅ Room Assistants (පිරිමි )
සුදුසුකම්
✔ වයස අවුරුදු 35 ට අඩු වීම
✔ අදාළ ක්ෂේත්රයේ අවම වසර 1ක පළපුරුද්ද
✔ හෝටල් පාසල් / ඩිප්ලෝමා සුදුසුකම් ඇති අයට විශේෂ ප්‍රමුඛතාවය
✔ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි
✔ අනුරාධපුර, නොච්චියාගම හා අවට ප්‍රදේශවල අය සඳහා විශේෂ ප්‍රමුඛතාවය
අපෙන් ඔබට
⭐ ආකර්ෂණීය වැටුප
⭐ මාසික Service Charge
⭐ Tips
⭐ ජනවාරි මාසයේ Peak Season Bonus (කාර්ය සාධනය සහ සමාගම් ප්‍රතිපත්තිය අනුව අමතර මාසික වැටුපක්)
⭐ නොමිලේ නවාතැන් (වෙනම සේවක නිවාස)
⭐ නොමිලේ ආහාර
⭐ නිල ඇඳුම්
⭐ හොඳ සේවා පරිසරයක් සහ ඉදිරි දියුණුව සඳහා අවස්ථා
පළපුරුදු ප්‍රධාන සූපවේදියෙකු (Executive Chef) සහ පළපුරුදු කළමනාකරණ කණ්ඩායමක් යටතේ පුහුණුව ලබා ගනිමින්, ඔබගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට අනගි අවස්ථාවක්.
📍 ස්ථානය: Wilpattu Safari Resort
🌿 JOIN OUR TEAM – WILPATTU SAFARI RESORT 🌿
🦁 Hotel Vacancies – Immediate Recruitment
Wilpattu Safari Resort is a growing boutique safari hotel located near the main entrance to Wilpattu National Park. We are looking for enthusiastic, hardworking, and experienced individuals to join our team.
Age below 35 years
Passed G.C.E. A/L (preferred)
Minimum 1 year experience in a similar position
Hotel School qualification or Diploma will be an added advantage
Good communication skills in English will be an advantage
Energetic, friendly, honest and willing to learn
Applicants from Anuradhapura, Nochchiyagama, Puttalam, Kurunegala, and surrounding areas are encouraged to apply.
🎁 We Offer
✅ Attractive Salary
✅ Monthly Service Charge
✅ Tips
✅ Peak Season Bonus (Additional One Month's Salary in January, subject to company policy and performance)
✅ Free Accommodation (Separate Staff Quarters)
✅ Free Meals from Staff Kitchen
✅ Uniforms Provided
✅ Career Development Opportunities
✅ Friendly Working Environment
✅ වෘත්තීය පුහුණුව සහ ඉදිරි උසස්වීම් සඳහා අවස්ථා
✅ හෝටල් ක්ෂේත්රයේ වෘත්තීය දියුණුව සඳහා මඟපෙන්වීම
✅ විදේශීය සංචාරකයන්ට සේවය කිරීමෙන් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව
✅ පළපුරුදු කළමනාකරණ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
📍 Location: Wilpattu Safari Resort, Wilpattu

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room Boy
Wilpattu Corridor HotelRs 60,000 - 65,000Anuradhapura, Hotel and Hospitality39 days
Room Boy
Private PosterRs 40,000 - 60,000Anuradhapura, Hotel and Hospitality8 days
Office Assistant
Global HR Solutions (Pvt) LtdRs 45,000 - 50,000MEMBERAnuradhapura, Clerk24 days
Office Assistant
Global HR Solutions (Pvt) LtdRs 45,000 - 50,000MEMBERAnuradhapura, Clerk47 days