ගෘහස්ථ ළිඳක භාවිතා කළ ජල මෝටරයක් හොඳ තත්ත්වයෙන් විකිණීමට ඇත. වසරක් පමණ පාවිච්චි කර ඇත. කිසිදු කාර්මික දෝෂයක් නොමැති අතර හොඳින් ක්රියා කරයි.
මෙය විකිණීමට හේතුව අපගේ ළිඳ ඉවත් කළ බැවින් තවදුරටත් භාවිතයක් නොමැති වීමයි.
✔️ හොඳ ක්රියාකාරී තත්ත්වයේ
✔️ මලකඩ නොමැත
✔️ ගෘහස්ථ ළිඳක පමණක් භාවිතා කර ඇත
✔️ හොඳින් නඩත්තු කර ඇත
✔️ වහාම භාවිතයට ගත හැක
සැබෑ තත්ත්වය සඳහා ඡායාරූප බලන්න. වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. 0762660459
ඡායාරූපවල පෙනෙන රතු පැහැති ලප මලකඩ නොව, ළිඳේ තිබූ රතු වැලි (Red Sand) තැන්පත් වීම නිසා ඇති වූ ඒවාය.
Well-maintained water motor pump in good working condition. Used for a normal household well for about 1 year. No mechanical issues and operates smoothly. We are selling it because the well was removed, so the motor is no longer needed.
Good working condition
No rust
Used only for a household well
Well maintained
Ready to use
Important: The red color visible in some photos is not rust. It is red sand residue from the well water.