මාසයක් පමණක් ඉතා අඩුප්රමාණයෙන් භාවිතා කරන ලද, සම්පූර්ණයෙන්ම අලුත් තත්වයේ පවතින JioFi MF680S 4G+ Pocket Wi-Fi Router එක ඉක්මනින් විකිණීමට ඇත.
Model: JioFi LTE-Advanced Mobile Hotspot MF680S
Speed: Up to 300Mbps Speed support
Condition: 9.5/10 (Used 1 month only, Brand new condition)
Warranty: Company Warranty සහිතයි
Battery: 2100mAh (ඉතා හොඳ battery backup එකක් ඇත)
Features:
High-speed 4G+ internet connectivity
එකවර devices 10-15ක් දක්වා connect කළ හැක
Settings සහ Router පාලනය සඳහා Jio App Support ඇත
Compact & lightweight design (ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා හැක)
Package Includes: JioFi Router, Original Battery, USB Charging Cable, Original Box & Packaging
ඕනෑම SIM එකක් දමා භාවිතා කළ හැක (Unlocked). කිසිදු දෝෂයක් නොමැත, පැමිණ පරීක්ෂා කර බලා ලබාගත හැක.
Price: Rs. 7,500/- (Slightly Negotiable)
Location:[Kirindiwala]